Jump to content

චිත්‍රපටි ශාලා

විකිපීඩියා වෙතින්
tiny globe
ඕස්ට්‍රේලියාවේ චිත්‍රපටි ශාලාවක්

චිත්‍රපටි ශාලාවක් හෙවත් සිනමා ශාලාවක් යනු චිත්‍රපට පෙන්වන ස්ථානයක් වන අතර සාමාන්‍යයෙන් මෙය ගොඩනැගිල්ලක් වෙයි.

බොහෝ චිත්‍රපට ශාලා වාණිජමය අරමුණින් ක්‍රියාත්මක වන ඒවා වන අතර පොදු ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි. මේවාට ඇතුල්වීම සඳහා ටිකට්පතක් මිලට ගත යුතු වේ. දර්ශන ශාලාවේ ඉදිරි පස පිහිටා ඇති විශාල ප්‍රක්ෂේපක තිරයකට ප්‍රක්ෂේපක යන්ත්‍රයක් ආධාරයෙන් චිත්‍රපටය ප්‍රක්ෂේපණය කෙරේ. ඇතැම් චිත්‍රපට ශාලා මේවන විට සංඛ්‍යාත සිනමා ප්‍රක්ෂේපණ හැකියාවෙන් යුක්ත වෙයි. එබැවින් ඒවාට භෞතිකව චිත්‍රපට පිටපත් ප්‍රවාහනය අනවශ්‍ය වේ.


සටහන්

[සංස්කරණය]
Film theater

වසා දැමූ චිත්‍රපට ශාලා :- zසෙයින්තාන් - ග්‍රෑන්ඩ්පාස්, විලාසිනී - වැල්ලම්පිටිය,

"https://si.wikipedia.org/w/index.php?title=චිත්‍රපටි_ශාලා&oldid=691586" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි