චාලි හෙබ්දෝ
Appearance
වර්ගය | සතිපතා උපහාසාත්මක පුවත් සඟරාව |
---|---|
ආකෘතිය | සඟරාව |
ඇරඹුනේ | 1970,[1] 1992 |
මූලස්ථානය | පැරිස්, ප්‍රංශය |
සංසරණය | 45,000 |
ISSN | 1240-0068 |
නිල වෙබ්අඩවිය | charliehebdo.fr |
චාලි හෙබ්දෝ යනු ප්‍රංශයට අයත් සතිපතා උපහාසාත්මක පුවත් සඟරාවකි. එහි විශේෂාංග අතර කාටූන, වාර්තා, විවාද සහ ප්‍රහසන වෙයි.
සිදුවීම්
[සංස්කරණය]2015 ජනවාරි 7 වන දින උදෑසන, මුහුණ ආවරණය කරගත් තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් චාලි හෙබ්දෝ කාර්යාල ගොඩනැගිල්ලට ඇතුළුව එල්ල කරන ලද වෙඩි ප්‍රහාර වලට ගොදුරු වීමෙන් පුද්ගලයෝ 12 දෙනෙකු ජීවිතක්ෂයට හා තවත් පස් දෙනෙකු දරුණු ලෙස තුවාල ලබන ලදී.[2] මියගිය අය අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද විය.[3]
සිදුවීම්
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ McNab 2006, p. 26 : "Georges Bernier, the real name of 'Professor Choron', [… was] cofounder and director of the satirical magazine Hara Kiri, whose title was changed (to circumvent a ban, it seems!) to Charlie Hebdo in 1970.
- ^ Willsher, Kim (7 January 2015). "Satirical French magazine Charlie Hebdo attacked by gunmen". The Guardian. සම්ප්‍රවේශය 7 January 2015.
- ^ "Terrorists shoot officer in Paris during terrorist attack at Charlie Hebdo". LiveLeak. සම්ප්‍රවේශය 7 January 2015.