චර්චිල් යුද්ධ අමාත්‍ය මණ්ඩලය

විකිපීඩියා වෙතින්
චර්චිල් යුද්ධ අමාත්‍ය මණ්ඩලය
කැබිනට් මණ්ඩලය
1940–1945
චර්චිල් (1942)
පිහිටවූ දිනය10 මැයි 1940
විසිරවූ දිනය23 මැයි 1945
පුද්ගලයින් සහ සංවිධාන
රාජ්‍ය නායකහයවන ජෝර්ජ් රජ
රජයේ ප්‍රධානියාවින්ස්ටන් චර්චිල්
නියෝජ්‍ය රජයේ ප්‍රධානියාක්ලෙමන්ට් ඇට්ලී (1942–1945)
සාමාජිකයාගේ පක්ෂ
ව්‍යවස්ථාදායකයෙහි තත්ත්වයබහුතරය (සභාගය)
ඉතිහාසය
ව්‍යවස්ථාදායක ධූර වාරය(න්)37වන පාර්ලිමේන්තුව
Incoming formationනෝර්වේ විවාදය
පූර්වප්‍රාප්තිකයාචේම්බර්ලන් යුද්ධ අමාත්‍ය මණ්ඩලය
අනුප්‍රාප්තිකයාචර්චිල් භාරකාර අමාත්‍ය මණ්ඩලය


චර්චිල් යුද්ධ අමාත්‍ය මණ්ඩලය යනු කොන්සර්වේටිව්-නායකත්වය යටතේවූ එක්සත් රාජධානියෙහි සභාග රජයක් වූ අතර දෙවන ලෝක යුද්ධයෙහි බොහෝ කාලයක් තුල එය පැවතියේය.


යුද්ධ කැබිනට් මණ්ඩලය[සංස්කරණය]

1940–45[සංස්කරණය]


තනතුර අමාත්‍යවරයා නිලය ඇරඹුවේ නිලයෙන් ඉවත්වූයේ පක්ෂය
මහා භාණ්ඩාගාරයෙහි පළමුවන සාමිවරයා
ආරක්ෂක අමාත්‍යවරයා
 වින්ස්ටන් චර්චිල්මැයි 1940මැයි 1945කොන්සර්වේටිව්
නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ක්ලෙමන්ට් ඇට්ලීපෙබරවාරි 1942මැයි 1945කම්කරු