Jump to content

චමින්ද අතලුවගේ

විකිපීඩියා වෙතින්
චමින්ද අතලුවගේ
Born
Educationනාලන්දා විද්‍යාලය, කොළඹ
Occupationයාන්ත්‍රික ඉංජිනේරු සහ ව්‍යාපාරික
Known forමාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති වරයා
හිටපු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති

චමින්ද අතලුවගේ (ඉංග්‍රීසි: Chaminda Athuluwage) යනු මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති වරයාය. [1] තවද ඔහු හිටපු සභාපති ලංකා ලොතරුයි මණ්ඩලය, යාන්ත්‍රික ඉංජිනේරුවරයකු මෙන්ම ව්‍යාපාරිකයෙකි.

ජීවන සටහන්

[සංස්කරණය]

චමින්ද අතලුවගේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ අධිවේගී මාර්ග
"https://si.wikipedia.org/w/index.php?title=චමින්ද_අතලුවගේ&oldid=591983" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි