Jump to content

චන්ද්‍ර ගුණසේකර

විකිපීඩියා වෙතින්
චන්ද්‍ර ගුණසේකර
පුද්ගලික තොරතුරු
උපත10 ජූනි 1922
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා සමසමාජ පක්ශය
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය

චන්ද්‍ර ගුණසේකර (තවද: හඳපාන්ගොඩ මුදලිගේ චන්ද්‍රපාල ගුණසේකර) (ඉංග්‍රීසි: Chandra Gunasekera) හිටපු ගරු නියෝජ්‍ය සංස්කෘතික හා සමාඡසේවා ඇමතිවරයෙකි.

ජීවන සටහන්

[සංස්කරණය]

චන්ද්‍ර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

"https://si.wikipedia.org/w/index.php?title=චන්ද්‍ර_ගුණසේකර&oldid=443979" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි