චන්ද්‍ර කුමාර කඳනාරච්චි
පෙනුම
චන්ද්‍ර කුමාර කඳනාරච්චි Chandra Kumara Kandanarachchi | |
|---|---|
2015 වසරෙහි චන්ද්‍රකුමාර කඳනාරච්චි මහතා | |
| Born | චන්ද්‍රකුමාර කඳනාරච්චි 22 දෙසැම්බර් 1946 |
| Died | 26 මාර්තු 2024 (වයස 77) මහරගම, ශ්‍රී ලංකාව |
| Citizenship | ශ්‍රී ලාංකික |
| Years active | 1970s–2024 |
චන්ද්‍ර කුමාර කඳනාරච්චි (Chandra Kumara Kandanarachchi, 22 දෙසැම්බර් 1946- 26 මාර්තු 2024)[1], යනු ශ්‍රී ලංකික සිංහල ගායකයෙක් සහ සංගීතවේදියෙකි.
මරණය
[සංස්කරණය]චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා 2024 මාර්තු 26 වැනිදා අභාවප්‍රාප්ත විය.[2] මිය යන විට මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා 77 වැනි වියේ පසුවිය.[3]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "පෙම් බැන්ඳ සිත් බැන්ඳ චන්ද්‍ර කුමාර කඳනාරච්චි ගී හඬ නිවී යයි". හිරු ගොසිප් පුවත් සේවය. හිරු පුවත් සේවය. 26 මාර්තු 2024. සම්ප්‍රවේශය 27 මාර්තු 2024.
- ^ "ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි අභාවප්‍රාප්ත වෙයි". අද දෙරණ. 26 මාර්තු 2024. සම්ප්‍රවේශය 27 මාර්තු 2024.
- ^ "ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි අභාවප්‍රාප්ත වෙයි". දිනමිණ. 26 මාර්තු 2024. 2024-03-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 මාර්තු 2024.