චන්ද්‍රයාන්-2

විකිපීඩියා වෙතින්

චන්ද්‍රයාන්-2 (සංස්කෘත: चंद्रयान-२, වාච්‍යාර්ථ: සඳ-යානය[1][2] මෙම ශබ්දය පිළිබඳ ශබ්ද කිරීම ) යනු, ඉන්දියානු අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය (ඉඅපසං) (ISRO) සහ රුසියානු ෆෙඩරල් අභ්‍යාවකාශ කාර්යාංශය(රුෆෙඅකා) (RKA) විසින් යෝජිත හා INR425 කෝටිය (US$80 මිලියන) ක ප්‍රයුක්තික වැයක් සහිත ඒකාබද්ධ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමකි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. "චන්ද්‍ර". ස්පෝකන් සැන්ස්ක්‍රිට්. සම්ප්‍රවේශය 2008-11-05.
  2. "යානා". ස්පෝකන් සැන්ස්ක්‍රිට්. සම්ප්‍රවේශය 2008-11-05.
"https://si.wikipedia.org/w/index.php?title=චන්ද්‍රයාන්-2&oldid=198881" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි