චන්දන ලියනාරච්චි
Appearance
චන්දන ලියනාරච්චි Chandana Liyanarachchi | |
---|---|
ගොනුව:Chandana Liyanarachchi.jpg | |
උපත | චන්දන ලියනාරච්චි මැයි 6, 1978 |
අධ්‍යාපනය | දියකැටමුල්ල ශ්‍රීපති විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය |
රැකියාව |
|
කලත්‍රයා(යන්) | නදිශිකා ශ්‍රිදේවි |
සංගීත වෘත්තිය | |
ප්‍රභේද | |
වාද්‍ය භාණ්ඩ | ගායක |
සක්‍රීය වර්ෂ | 1990–සිට තවමත් |
ලේබල |
|
90 දශකයේ ජනප්‍රිය වු තරුණ සේවා සභාවේන් කලා ලොවට පියනැගී ගායකයෙකි. පොල් රුප්පාවේ, සිහින අසපුවේ වැනි ගී තවමත් ජනප්‍රියය.[1]
ගීත ලැයිස්තුව
[සංස්කරණය]සිහින කුමරියේ
[සංස්කරණය]- සිත පරව ගියා
- සයුරෙන් එහා
- කඳුළු ගලා
- රන්තාරකා පීදිලා
- සුරතෙහි වෙලී
- රෑ යාමේ (යුග: චන්ද්‍රලේඛා පෙරේරා)
- සඳපානේ ගැයුවා
- සිතකින් නොවේ
- මංගල දිනේ
- පොල් රුප්පාවේ
- පිපි මල් දෙකක්
- සිහින අසපුවේ
- 1994 දි නිකුත් වු පලමු ඇල්බමය
සිතුම් ගංගා
[සංස්කරණය]- සිතුම් ගංගා
- මව්පිය සෙනෙහස
- නීල අහසේ
- පෙම් කල සිතකට
- ඈ මානවිකාවි
- හිරු නිවෙනා
- හන්තානයේ
- ඔබගේ විමන්තලාවේ
- පෙර දිනයේ
- මුතු මාල හතක්
ලියතඹරා මල
[සංස්කරණය]- සුවඳ තියා මා ලඟ
- කවි සීපද
- ඔබ කුමුදුනියක්
- ලියතඹරා මල
- සසල වුනත්
- සිතුවිලි ගන්ගා
- පාලු මුහුද
- මහද ගගන තලේ
- ප්‍රේමය ලොව හැමතැනම
- සුමුදු වලාවක
- පමා වැඩි
- ඇහැල මල් පිපෙනා
- සුකුමාල කුමරියේ
- දෙනුවන් හඩාවී
- සඳු හා මේ රාත්‍රී යාමේ
- සඳට ආදරෙයි කියලා
කඩුපුල් මල්
[සංස්කරණය]- සමාවෙන්න රත්තරනේ
- කඩුපුල් මල සේ
- මෙවලම් මොකටද
- නුවර උඩරටින්
- පෙම්වන්තියේ
- සුන්දරියේ
- ඈත ඉදන්
- පාලු නිසල
- දඟකාර හසපාන
- ඉර මඩලට
- සෙනෙහස සුවඳයි
- මුතු කදුලයි
- සුවඳ මට දී
- සඳ හාදු දිදි
නිල්වන ලන්දේ
[සංස්කරණය]- නිල් වන ලන්දේ
- ආදර නිලාමනි
- හඩන්න මෙතරම්
- සද යාත්‍රාකලා
- උකස් කලේ ඇයි
- විහග හදක් වු
- නිදි දෙව් දුවට
- කන්ද උඩරට
- බුදු පුතේ
- සීතල සදක්
- මුර දේවතාවියේ
- හැම මලක්ම
- ලේ කිරි කරලා
- වන්දනාවේ ගිහින් ඇවිත්
- සුරංගනා කතන්දරේ
- සමාවෙන්න බෝ පතකට
ref
[සංස්කරණය]- ^ සංරක්ෂිත පිටපත, https://www.silumina.lk/2022/01/29/%E0%B6%BB%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B1/%E0%B6%B8%E0%B6%A7-%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%9C%E0%B6%AD-%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B1%E0%B7%91, ප්‍රතිෂ්ඨාපනය 2022-05-02