Jump to content

ගෞරි ඛාන්

විකිපීඩියා වෙතින්
ගෞරි ඛාන්
ගෞරි ඛාන්, 2019දී
උපත
ගෞරි චිබ්බර්

8 ඔක්තෝබර් 1970 (1970-10-08) (වයස 55)
නව දිල්ලිය, ඉන්දියාව
උගත් ශාස්ත්‍රාලයලේඩි ශ්‍රී රාම් විද්‍යාලය
වෘත්තියsචිත්‍රපට නිෂ්පාදක, ඇඳුම් නිර්මාණය
සක්‍රීය වසර1993–present
වල්ලභෂාරුක් ඛාන් (m. 1991)
දරුවන්ආර්යන් ඛාන් (පුතා)
සුහන ඛාන් (දුව)
අබ්‍රම් ඛාන් (පුතා)

ගෞරි ඛාන් (උපත ගෞරි චිබ්බර් ; 1970 ඔක්තෝබර් 8) ඉන්දීය චිත්‍රපට නිෂ්පාදිකාවක සහ ඇදුම් නිර්මාණ සිල්පියක වේ. ඇය රෙඩ් චිලිස් එන්ටටෙන්මන්ට් නමැති චිත්‍රපට නිෂ්පාදන හා බෙදා හැරීමේ සමාගමේ සම-සිමිකාරියක වන අතර ඇගේ සැමියාද එයට සම්බන්ධවී සිටී. ඇයගේ ස්වාමියා ඉන්දීය ප්‍රකට නළු ෂාරුක් ඛාන්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ගෞරි_ඛාන්&oldid=433729" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි