Jump to content

ගෝමරන්කඩවල උණුදිය උල්පත්

විකිපීඩියා වෙතින්

ගෝමරන්කඩවල උණුදිය උල්පත් හෝ රන්කිහිරය/උල්පොත උණුදිය උල්පත් ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති උණුදිය උල්පත් 2ක් වේ. එහි උෂ්ණත්වය ආසන්න වශයෙන් සෙල්සියස් 42 ක් පමණ වේ.[1] රන්ගිරි උල්පොත බෞද්ධ විහාරයද මෙම ප්‍රදේශය ආසන්නයේ පිහිටා තිබේ.

පිහිටීම

[සංස්කරණය]

ත්‍රිකුණාමලය-හොරොව්පතාන මාර්ගයේ කින්නියා පන්කුලම පසුකර කම්ඹකෝට්ටේ ඔස්සේ මෙම උණුදිය උල්පත් වෙත පිවිසිය හැකි වේ.


මේවාද බලන්න

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ගෝමරංකඩවල උනුදිය උල්පත්". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 14 ජූලි 2015.