ගොවියා

විකිපීඩියා වෙතින්
මෙම ලිපිය වෙනත් බසකින් ගත් ඍජු පරිවර්ථනයකි.
සිංහල සහ ලාංකික සංකල්ප වලට ගැලපෙනසේ සංස්කරණයට දායකවන්න.
(එසේ නොමැති නම් මෙම ලිපිය අදාලවන සංස්කෘතිය හෝ ප්‍ර දේශය ලිපි සිරසෙහි හෝ ලිපිය ආරම්භයේ සඳහන් කරන්න)
ගොනුව:කුඹුරු ගොවියා.jpg
සී සාන ගොවියෙක්

ගොවියා යනු කෘෂිකර්මාන්තයේ යෙදී සිටින අයෙකි.ජීවියාට අවශ්‍ය කෑම සහ බීම ඔහු විසින් ලබා දෙනවා.ශිෂ්ඨාචාරයේ උදාවීම සමගම මනුෂ්‍යාගේ ප්‍රධාන ජීවන රටාව වුයේ මෙයයි.

ගොවියාගේ අර්ථ දැක්වීම[සංස්කරණය]

ගොවියා යන වචනය භාවිතා වනුයේ කෙටිකාලීන සහ මධ්‍ය කාලීන බෝග ක්‍රියාකාරීව වවන පුද්ගලයායි. වී, පලතුරු, සහ එළවළු ලංකාවේ ගොවීන් විසින් වගාකරයි.

පහත සඳහන් යෙදුම් වලින් ගොවියා වෙන්කර හඳුනා ගැනීම වර්තමානයේ නිවැරදිව සිදු නොවේ. ඉංග්‍රීසි Farmer වචනය ගොවියා වචනයේ ඍජු පරිවර්ථනය සේ වරදවා වටහාගැනීම මෙයට හේතුවයි.

මොවුන් අමුද්‍රව්‍ය කෙසේ හෝ කාර්මික දේ සදහා යොදයි.ඒ කෙසේද යත් මධ්‍යසාරිය පාන සදහා ධාන්‍ය වර්ගද සතුන්ගේ හම් පදම් කල නම් සදහාද බඩ ඉරිගු,ප්ලාස්ටික් හා ඉන්ධන සදහාද ලොම් සහ හන නුල් සහ රෙදි සෑදීමටද භාවිතා කරයි. තවද ගොවියා විසින් කිරි මස් හෝ තවත් දේ සදහා සතුන් ඇතිකරනු ලබයි. තවද බීජ කුඩා ප්‍රමාණ විකිණීමෙන් මුදල් ලබා ගනී. ගොවියා පොරොන්දු වී සිටිනවා ස්වාභාව ධර්මය වර්ධනය (හානි නොවන) දේ සාදන ලෙස. ගොවියා නියලී සිටිනවා අශ්වයින් හෝ මහා පරිමාණ ගවයින් හෝ බැටලුවන් මසට ඇතිකර පුරුදු පරිදි ඔවුන් විශාල ගොවිපලවලට,ගව බිම් බැටලු බිම්,හෝ විශාල වශයෙන් සත්තු ඇතිකරන්නන් වෙත යොමු කරයි. ස්වාමියාට හීලෑ වු සතුන් ඇතිකරන ගොවින් සදහා විශේෂ වචන භාවිතා කරයි. උදාහරණ ලෙස ර්‍එඩේරාම ලෙස. බැටලුවන් බලා ගන්නා ගොවියාටද ර්‍අජජාලම ලෙස එලුවන් බලා ගන්නා ගොවියාටද කියනු ලැබේ. තවද ර්‍කිරි පෙට්ටියම ලෙස කරි නිශ්පාදනය කරන ස්ථානයට කියනු ලැබේ. ර්‍කුකුලු ගොවියා ම අවධානය යොමු කරන්නේ කුකුලු පැටවුන් ,කුලුකුම්, හීලෑ වු තාරාවන්ගේ බිත්තර ලබා ගැනීම සහ ඔවුන් බෝ කිරීමයි. විවිධ එළවලු වෙළද පොළට යවන ගොවියා ර්‍ට්‍රක් ගොවියාම හෝ ර්‍වෙළද ගොවියාම ලෙස කියනු ලැබේ. මෙම ජේදයේ සදහන් වන පරිදි දියුනු වෙමින් පවතින හෝ අනෙක් කාර්මික දියුනුව ඇති රටවල් වල බොහෝ පාරිභෝග කෘෂිකර්මයක් පවතී. කාබනික ගොවිතැන් ක්‍රියාවලියේ යෙදී සිටින ගොවියන් බෝග ඹාරු ක්‍රමය හෝ වෙනත් ක්‍රම ඔවුන්ගේ ඵලදාව වැඩි කිරීමට යොදා ගනී. දියුනු වෙමින් පවතින රටවල ඉහත ක්‍රම උපයෝගි කර ගනිමින් බිම් මත ඇති කුඩා වලවල් සදහා ඉහත ක්‍රම උපයෝගි කර ගන්නට ර්‍උයන් පල්ලාම යයි කියනු ලැබේ. තවද ර්‍හොබ්යිස්ට් ම ලෙසද කියනු ලැබේ. තවද මුලික ක්‍රම මගින් දුප්පත් කම පලවා හැරීමටද මහා පරිමාණ කෘෂි ව්‍යාපාර වලටද එරෙහිව දේශීය වෙලෙද පොලේ ර්යානවන්ත පාරිභෝගිකයන් ප්‍රමාණය කාබනික ගොවියන් නිසා වැඩි වෙමින් පවතී. ඉතිහාසයේ මේ ආකාරයට යැපෙන කෙනෙකුර්‍ටපිලීසන්ට් ම ගොවියා යැයි කියනු ලැබේ. දියුනු වු රටවල බීජ සහ පාංශ්‍ර සම්පත් වල අයිතිය,හිමිකම සහ තමාගේ ව්‍යාපාරයට ශ්‍රමය,කළමනාකරණය සපයන පුද්ගලයින් ගොවියා ලෙස අර්ථ දැක්වී ඇත.ශ්‍රමය පමනක් සහ කළමනාකරණ නැති සහ අයිතියද නැති අයට ගොවිපලේ කුලියට වැඩ කරන්නන් ලෙස කියනු ලැබේ. ඉඩමෙන් තීරුවක් බද්දට ගත් විට වැඩෙන එක් ඵලදාවත් අස්වනු නෙලන්නාගේ කොටසත් හෝ ගොවියාගේ කොටසත් බවට පත්වේ. මෙහි සදහන් කෘෂිව්‍යාපාර වලට අයත් ගොවියන් කෘෂිකාර්මික පනතට අනුව සහනාධාර, දිරි දීමනා සහ බදු සදහා නීත්‍යානුකුලව සුදුසුකම් ලබයි. ගොවියා ලන්දේසි වලින් හදුන්වනුයේ ර්‍බොයර් ජාතිකයාම ලෙසයි. එදා සිට දකුණු අප්‍රිකාවේ සිටි බොර් ජාතිකයන් එම නම යොදා ගන්නා ලදි.


වෘත්තීය තොරතුරු[සංස්කරණය]

ගොවියාගේ ආධායම බොහෝ සෙයින් විවිධයි. එක්සත් රාජධානියේ ගොවියකුගේ සාමාන්‍ය අවුරුද්දක ආදායම ඩොලර් 45000 පමණ වේ. කෙසේ වුවත් සෑම ගොවියෙකුටම ප්‍රථිලාභ තමා විසින්ම සපයා ගත යුතුයි. ඔවුන්ගේ සත්‍ය වැටුප කිසියම් කෙනෙකු වෙනත් ව්‍යාපාරයකින් හෝ වෙනත් කර්මාන්තයකින් හෝ උපයනු ලබන මුදලට වඩා අඩුවේ. බොහෝ ගොවින් තමා ගැන මෙසේ සදහන් කරයි. ර්‍ඉඩම ඉතා සරු නමුත් මුදල් බොහෝ හිගයි.ම වාර්ෂිකව මුදල් නැතිවීම අසාමාන්‍ය දෙයක් නොවේ නමුත් එම ව්‍යාපාරයේ වටිනාකම ටිකෙන් ටික අඩුවේ. ගොවින්ගේ ඉහල ප්‍රතිශතයකට පුහුණුව ලබනුයේ ඉහල පාසල්, පුහුණු ආයතන සහ සමාජයේ ඇති පුහුණු පංති වලිනි. තාක්ෂණයේ දියුනුව කෘෂි විද්‍යාවට ඇතුලත් කල හොත් ගොවීටද කෘෂිකාර්මික කළමනාකරන උපාධි ලබා ගත හැකි වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ගොවියා&oldid=320790" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි