ගූගල් වෙබ් ඩිසයිනර්

විකිපීඩියා වෙතින්
ගූගල් වෙබ් ඩිසයිනර්
සංවර්ධක(යෝ)ගූගල්
ස්ථායි නිකුතුව
1.1.1.0730 (Shell 1.0.5.0) / 2014 අගෝස්තු 5
මෙහෙයුම් පද්ධතියවින්ඩෝස්, මැක් ඕඑස්, ලිනක්ස්[1]
ලබාගත හැකි භාෂා ගණනවිවිධ[2]
වර්ගයඑච්ටීඑම්එල් සංස්කාරක
බලපත්‍රයහිමිකාරීත්ව මෘදුකාංග
වෙබ් අඩවියGoogle Web Designer

ගූගල් වෙබ් ඩිසයිනර් යනු අන්තර්ක්‍රියාකාරී HTML5 දැන්වීම් හා වෙනත් HTML5 අන්තර්ගතයන් නිර්මාණය සඳහා ගූගල් වෙතින් ලබාදෙන වැඩසටහනකි. එය වින්ඩෝස්, මැක් හා ලිනක්ස් සඳහා ලබාදෙයි.[3] එය පෙළ මෙවලම (Text tool) , හැඩතල වෙවලම (Shapes tool) , පැන් මෙවලම (Pen tool) හා 3D මෙවලම් (3D tools) වැනි පොදු මෙවලම් සඳහා විත්‍රක අතුරුමුහුනතක් ලබාදෙයි.[4] දැන්වීම් අංග එකතුව ගූගල් මැප්ස්, යූ ටියුබ් වීඩියෝ හා තවත් දෑ එක්කළ හැකි අංගයත් සමග බොහෝදුරට සම්පූර්ණය, එසේම එය ඩබල්ක්ලික් හා ඇඩ්මොබ් නිරීක්ෂණ කේතද ස්වංක්‍රීයවම එක්කරයි.

මේවාත් බලන්න[සංස්කරණය]

ගූගල්

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Google Web DesignerGoogle Web Designer > Help > System requirements". Google. සම්ප්‍රවේශය 4 ජනවාරි 2015.
  2. "Google Web Designer > Help > Release Notes". Google. සම්ප්‍රවේශය 4 ජනවාරි 2015.
  3. [1], "What is Google Web Designer"
  4. [2], Google Web Designer Interface description.

බාහිර සැබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගූගල්_වෙබ්_ඩිසයිනර්&oldid=399192" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි