ගූගල් වෙබ් ඩිසයිනර්
Appearance
සංවර්ධක(යෝ) | ගූගල් |
---|---|
ස්ථායි නිකුතුව | 1.1.1.0730 (Shell 1.0.5.0)
/ 2014 අගෝස්තු 5 |
මෙහෙයුම් පද්ධතිය | වින්ඩෝස්, මැක් ඕඑස්, ලිනක්ස්[1] |
ලබාගත හැකි භාෂා ගණන | විවිධ[2] |
වර්ගය | එච්ටීඑම්එල් සංස්කාරක |
බලපත්‍රය | හිමිකාරීත්ව මෘදුකාංග |
වෙබ් අඩවිය | Google Web Designer |
ගූගල් වෙබ් ඩිසයිනර් යනු අන්තර්ක්‍රියාකාරී HTML5 දැන්වීම් හා වෙනත් HTML5 අන්තර්ගතයන් නිර්මාණය සඳහා ගූගල් වෙතින් ලබාදෙන වැඩසටහනකි. එය වින්ඩෝස්, මැක් හා ලිනක්ස් සඳහා ලබාදෙයි.[3] එය පෙළ මෙවලම (Text tool) , හැඩතල වෙවලම (Shapes tool) , පැන් මෙවලම (Pen tool) හා 3D මෙවලම් (3D tools) වැනි පොදු මෙවලම් සඳහා විත්‍රක අතුරුමුහුනතක් ලබාදෙයි.[4] දැන්වීම් අංග එකතුව ගූගල් මැප්ස්, යූ ටියුබ් වීඩියෝ හා තවත් දෑ එක්කළ හැකි අංගයත් සමග බොහෝදුරට සම්පූර්ණය, එසේම එය ඩබල්ක්ලික් හා ඇඩ්මොබ් නිරීක්ෂණ කේතද ස්වංක්‍රීයවම එක්කරයි.
මේවාත් බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Google Web DesignerGoogle Web Designer > Help > System requirements". Google. සම්ප්‍රවේශය 4 ජනවාරි 2015.
- ^ "Google Web Designer > Help > Release Notes". Google. සම්ප්‍රවේශය 4 ජනවාරි 2015.
- ^ [1], "What is Google Web Designer"
- ^ [2], Google Web Designer Interface description.