Jump to content

ගුස්ටෆ් කර්චොෆ්

විකිපීඩියා වෙතින්
ගුස්ටෆ් කර්චොෆ්
ගුස්ටෆ් කර්චොෆ්
උපත
ගුස්ටෆ් රොබර්ට් කර්චොෆ්

12 මාර්තු 1824(1824-03-12)
මරණය17 ඔක්තොම්බර් 1887(1887-10-17) (වයස 63)
උගත් ශාස්ත්‍රාලයකියුනිස්බර්ග් විශ්වවිද්‍යාලය
සංගණ්‍ය වන්නේකර්චොෆ්ගේ පරිපථ නියම
කර්චොෆ්ගේ තාපජ විකිරණ නියමය
කර්චොෆ්ගේ වර්ණාවලීක්ෂණ නියම
කර්චොෆ්ගේ තාපරසායනවිද්‍යා නියමය
සම්මානරුම්ෆ්වඩ් පදක්කම
Scientific career
ක්ෂේත්‍රයභෞතික විද්‍යාව
ආයතනබර්ලින් විශ්වවිද්‍යාලය
බ්‍රෙස්ලවු විශ්වවිද්‍යාලය
හයිඩ්ල්බර්ග් විශ්වවිද්‍යාලය
ආචාර්ය උපදේශකප්‍රන්ස් අර්න්ස්ට් නොයිමන්
ආචාර්ය සිසුන්මැක්ස් නියුතා
අර්න්ස්ට් ෂ්‍රෑඩා


ගුස්ටෆ් රොබර්ට් කර්චොෆ් (12 මාර්තු 1824 – 17 ඔක්තොම්බර 1887) යනු විද්‍යුත් පරිපථ, වර්ණාවලීක්ෂණය, සහ රත්වූ වස්තූන්ගෙන් කෘෂ්ණ-වස්තු විකිරණය නිකුත්වීම පිළිබඳ මූලික වටහාගැනීම වෙනුවෙන් දායකත්වයක් සැපයූ ජර්මානු භෞතික විද්‍යාඥයෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=ගුස්ටෆ්_කර්චොෆ්&oldid=549441" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි