ගුවේරා වාදය

විකිපීඩියා වෙතින්

ගුවේරා වාදය යනු, කොමියුනිස්ට් විප්ලව සිද්ධාන්තයක් සහ කියුබානු විප්ලවයේ ප්‍රධාන චරිතයක් වූ මාක්ස්වාදී විප්ලවවාදියෙක් වූ අර්නස්ටෝ "චේ" ගුවේරා හා සම්බන්ධිත ගරිල්ලා යුද්ධ ක්‍රම හමුදාමය උපායමාර්ගයකි. සීතල යුද්ධය පැවති කාල පරිච්ඡේදයෙහි, එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය ප්‍රතියුක්ත යුද්ධ මාලාවක් ඔස්සේ ගැටුනු අතර, මේවා අතර විශේෂයෙන් කැපී පෙනුනේ, යටත්විජිත මුදවාගැනුම ඇතුලත්, තුන්වන ලෝකයේ සංවර්ධනය වන ජාතීන් හා සම්බන්ධිත අරගලයන් වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=ගුවේරා_වාදය&oldid=332794" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි