ගුරුත්වාකර්ෂණ තරංග

විකිපීඩියා වෙතින්

මහා විද්‍යාඥ ඇල්බට් අයිස්ටයින් විසින් මීට ‍කලකට පෙර ගුරුත්වාකර්ෂණ තරංග පිලිබදව සෛද්ධ‍ාන්තිකව ඉදිරිපත් කලේය.නමුත් ඒවා එකල හදුනාගැනීමට නොහැකි විනි.නමුත් මෑතකදී විද්‍යාඥ කණ්ඩායමක් විසින් මෙම ගුරුත්වාකර්ෂණ තරංග හදුනාගත් බව අන්තර්ජාලීය මූලාශ්‍ර වල දක්නට ලැබුණි..මේ පිලිබදව දිර්ඝ විස්තරයක් ඉංග්‍රීසි විකිපිඩියාවේ අන්තර්ගත වේ..10:15, 16 පෙබරවාරි 2016 (යූටීසී)

"https://si.wikipedia.org/w/index.php?title=ගුරුත්වාකර්ෂණ_තරංග&oldid=440497" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි