Jump to content

ගුද පරිඛාව

විකිපීඩියා වෙතින්
ගුද පරිඛාව
විශේෂඥතාවGastroenterology Edit on Wikidata

ගුද පරිඛාවක් හෝ ගුදීය පාටිතයක් හෝ යනු, ගුද ආලියෙහි චර්මයෙහි බිඳුමක් හෝ ඉරුමක් හෝ වෙයි. වැසිකිලි කඩදාසි සහ යට ඇඳුම් තුල හෝ සමහරවිට වැසිකිලියෙහි තද රතු ගුදීමය ලේ ගැලීම් වෙතින් ගුද පරිඛාවන් පිළිබඳ දැනගත හැකි වෙයි. දරුණු තත්ත්වයෙහි පවතියි නම් මල පහ කිරීමෙන් පසුව ඒවා විසින් වේදනාව ඇති කල හැකි මුත් [1] නිදන්ගත පාටිතයන් විසින් බොහෝ විය අඩු වේදනා තීව්‍රතාවයක් ඇති කරයි.

  1. ↑ ගොට්, එම්. ඩී.; පීටර්, එච්. (5 මාර්තු 1998). "නිව් තෙරපි කමින් ෆො ඒනල් ෆිෂර්ස්". ද ෆ්‍රෙස්නෝ බී (ෆ්‍රෙස්නෝ, කැලිෆෝර්නියාව: මැක්ක්ලැචී සමාගම): පි. E2, "ලයිෆ්" කොටස.
"https://si.wikipedia.org/w/index.php?title=ගුද_පරිඛාව&oldid=390245" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි