ගුඩු විදීම

විකිපීඩියා වෙතින්

ගුඩු විදීම යනු, ශ්‍රී ලංකාවේ ළමුන් අතර කුඩා ලී කෝටුවක් තවත් කෝටුවක් අධාරයෙන් ඇතට විදීමෙන් කරන සෙල්ලමකි. එසේ විදින ලද කුඩා කෝටුව කිසියම් අයෙක් විසින් අල්ලා ගත හොත් එම විදීම කළ තැනැත්තා දැවී යාම සිදුවෙයි. කිසියම් කෙනකුට එම කෝටු කැබැල්ල අල්ලාගත නොහැකි වුවහොත්, විදීම කළ තැනට ඇති දුර අත තිබෙන දිගු කෝටුවෙන් මනිනු ලැබේ. වැඩිම දුරක් කෝටුව විදීම සිදුකල තැනැත්තා තරගය අවසානයේ ජයග්‍රහණය කරනු ලැබේ.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "බිඳුනා උඩුපිල ගැසු පොල් හනිකට". silumina. 20130414. සම්ප්‍රවේශය 2015.1.4. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help)
"https://si.wikipedia.org/w/index.php?title=ගුඩු_විදීම&oldid=325003" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි