ගීතය - සෝබන සැන්දෑවේ
පෙනුම
මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි) |
| "සෝබන සැන්දෑවේ" | |
|---|---|
| ගීතය | |
| ගණය | සරල ගී |
සෝබන සැන්දෑවේ
සුවඳ මලේ පෙම් කුසුමේ//
කිම අහො තව නාවේ
අඳුරද ලොව පැතිරේ
හිරු දෙවිඳා මුහුදෙ ගිලී//
බැසයයි මා හැරදා
ඔබ කොතැනද සොඳුරේ
රංජනියේ නන්දනියේ//
එනු එනු හනික සුදෝ
ඔබ අමතකව නොයේ
සෝබන සැන්දෑවේ...
෴