ගිලන් බාරේ සහලක්ෂණය
පෙනුම
| Guillain–Barré syndrome | |
|---|---|
| වර්ගීකරණය සහ බාහිර සම්පත් | |
| ICD-10 | G61.0 |
| ICD-9 | 357.0 |
| OMIM | 139393 |
| DiseasesDB | 5465 |
| MedlinePlus | 000684 |
| eMedicine | emerg/222 neuro/7 pmr/48 neuro/598 |
| MeSH | D020275 |
ගිලන් බාරේ සහලක්ෂණය, (Guillain–Barré syndrome, GBS) යනු පර්යන්ත ස්නායු පද්ධතියට හානිවීම හේතුකොටගෙන මාංශ පේශි දුර්වලවීමේ තත්වයකි.