ගිමිහාන නිවෘත්තිය

විකිපීඩියා වෙතින්

සෘතු බලපෑම් අැති රටවල ගිමිහාන සෘතුව වසරේ උෂ්ණත්වය අධික ම කාලය වන අතර දිවා කාලය බැවින් මෙම සෘතුව මිනිසුන්ට මෙන් ම අනෙක් ජීවීන්ට ද තරමක් අපහසු කාලය මෙයයි .උතුරු අර්ධගෝලයේ රටවලට ජනු මාසයේ ගිමිහාන සෘතුව ඇතිවන අතර දක්ෂිනඅර්ධගෝලයේ පිහිටි රටවලට දෙසැම්බර් මාසයේ ගිමිහාන සෘතුව උදාවෙි....


"https://si.wikipedia.org/w/index.php?title=ගිමිහාන_නිවෘත්තිය&oldid=469992" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි