ගැල්වනයිස් කිරීම
Jump to navigation
Jump to search

උණු-ගිල්ලුම් ගැල්වනයිස් කිරීමේ ලාක්ෂණික දිදුලන බව පෙන්වන සිංගප්පූරුවෙහි වීදී ලාම්පුවක්.
ගැල්වනයිස් කිරීම යනු, මල කෑම වැලැක්වීම සඳහා, වානේ හෝ යකඩ මත, ආරක්ෂිත සින්ක් තට්ටුවක් යෙදීමෙහි ක්‍රියාවලියයි.