ගැණුම්කරුවන් (විලාසිතා)

විකිපීඩියා වෙතින්

විලාසිතා කර්මාන්තයෙදී ගැණුම් කරුවෙකු යනු සාප්පු සවාරියේ යෙදෙන්නන් අතර ජනප්‍රිය මොනවාද යන්න පිළිබඳව ඔහුගේ හෝ ඇයගේ තීරණය මත සාප්පුවක රාක්ක මත තැබිය යුත්තේ කිනම් විලාසිතා අංග දැයි තීරණය කරන පුද්ගලයාය. විලාසිතා ගැණුම්කරුවන් සාමාන්‍යයෙන් ප්‍රවණතා නිරීක්ෂනය කිරීම සඳහා වෙළෙඳ සල්පිල් වලට හා විලාසිතා සංදර්ශනවලට සහභාගී වේ. ඔවුන් විශාල දෙපාර්තමේන්තු සාප්පුවලට හෝ කුඩා සාප්පු සඳහා සේවය කළ හැකිය. රාක්ක මත තැබිය යුත්තේ මොනවාදැයි යන තීරණය විලාසිතාවලට අතිශයින් බලපායි.


සටහන්[සංස්කරණය]

Buyer fashion