ගැටබරුව
Jump to navigation
Jump to search
ගැටබරුව දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික පූජා භූමියකි. මාතර අකුරැස්ස හරහා දෙනියාය දක්වා දිවෙන මාර්ගයේ කොටපොල ප්‍රදේශයේ රමණීය කඳුගැටයක පිහිටා ඇති මෙම පුදබිමේ බෞද්ධ සිද්ධස්ථානය සමග රජ්ජුරු බණ්ඩාර දෙවියන් උදෙසා කැපවුණු දෙවොලක්ද තිබේ.