ග්‍රැෆික් නිර්මාණකරණය

විකිපීඩියා වෙතින්

ග්‍රැෆික් නිර්මාණකරණය යනු තේරුම් ගැනීමට අපහසු සංනිවේදනය ඉතා පහසු‍ෙවන් අවබෝධ කර ගැනීමට හැකි වන පරිදි අකුරුකරණය, අවකාශය , ප්රතිරූපය හා වර්ණ භාවිතය මඟින් පහසු කිරීමයි.