ග්ලිරිසීඩියා සේපියම්
Appearance
ග්ලිරිසීඩියා සේපියම් | |
---|---|
![]() | |
![]() | |
විද්‍යාත්මක වර්ගීකරණය ![]() | |
රාජධානිය: | Plantae |
ක්ලේඩය: | Tracheophytes |
ක්ලේඩය: | Angiosperms |
ක්ලේඩය: | Eudicots |
ක්ලේඩය: | Rosids |
ගෝත්‍රය: | Fabales |
කුලය: | Fabaceae |
උපකුලය: | Faboideae |
Tribe: | Robinieae |
ගණය: | Gliricidia |
විශේෂය: | ''G. sepium'' |
ද්වීපද නාමය | |
Gliricidia sepium | |
Synonyms | |
|
ග්ලිරිසීඩියා සේපියම් | |
---|---|
![]() | |
![]() | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(ශ්‍රේණිගත නොකළ): | Angiosperms |
(ශ්‍රේණිගත නොකළ): | Eudicots |
(ශ්‍රේණිගත නොකළ): | Rosids |
ගෝත්‍රය: | Fabales |
කුලය: | Fabaceae |
ගණය: | 'Gliricidia' |
විශේෂය: | ''G. sepium'' |
ද්වීපද නාමය | |
Gliricidia sepium | |
Synonyms | |
|
ග්ලිරිසීඩියා සේපියම් (ඉංග්‍රීසි: Gliricidia sepium) එසේත් නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරයට අනුව ග්ලිරිසීඩියා යනු මීටර 10 ක් 12 ක් පමණ උසට වැවෙන ගසකි. ගිනිසීරියා, මකුලත, ලාඩප්පා, නන්චි, වැටහිරියා, වැටමාර, ඇල්බීසියා, සෙවන,දඩස්ස සහ කොළ පොහොර යන නම් ද මේ ගසට භාවිතා වේ.[3]
වෙනත් භාෂාවලින් හැඳින්වෙන නාම
[සංස්කරණය]භාෂාව | නම |
---|---|
මරාති (Marathi) | गिरीपुष्प, ऊंदीरमारी, खताचे-झाड |
Konkani | सारया झाड |
Kannada | ಗೊಬ್ಬರದ ಗಿಡ |
මලයාලම් (Malayalam) | ശീമക്കൊന്ന,പത്തല് |
දෙමළ (Tamil) | சீமை அகத்தி |
Tulu | ಈಟ್ದ ಮರ |
තායි (Thai) | แคฝรั่ง |
Myanmar | ပဲချယ်ရီ၊ အညာချယ်ရီ၊ ကြွက်သေပင်၊ သင်္ဘောငုစပ် |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Gliricidia sepium (Jacq.) Walp. — the Plant List".
- ^ http://www.theplantlist.org/tpl/record/ild-2406
- ^ "අපි ගිනිසිරිය වවමු". දිවයින. සම්ප්‍රවේශය 2017-11-17.