ග්යොංහුයිගුං
පෙනුම
(ග්යොංහුයි මාලිගය වෙතින් යළි-යොමු කරන ලදි)
| ග්‍යොංහුයි මාලිගය | |
|---|---|
| 경희궁 | |
| සාමාන්‍ය තොරතුරු | |
| ගෘහනිර්මාණ ශෛලිය | කොරියානු |
| නගරය | සෝල් |
| රට | දකුණු කොරියාව |
| ඛණ්ඩාංක | 37°34′17.20″N 126°58′05.30″E / 37.5714444°N 126.9681389°E |
| වර්තමාන නිවැසියන් | සෝල් ඉතිහාස කෞතුකාගාරය සෝල් කලා කෞතුකාගාරය |
| ඉදිකිරීම් ආරම්භ වූයේ | 17වන සියවස 1990 දශකය (අර්ධ වශයෙන් ප්‍රතිනිර්මාණය) |
| කොරියානු නම | |
| හංගුල් | 경희궁 |
| හන්ජා | 慶熙宮 |
| ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gyeonghuigung |
| මැකූන්–රයිෂවර් | Kyŏnghŭigung |
ග්යොංහුයි මාලිගය (කොරියානු බසින්: ග්‍යොංහුයිගුං, අර්ථය සන්සුන්භාවයේ මාලිගය) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියාවේ සෝල් හි පිහිටා තිබූ මාලිගයකි. මෙය ජොසොන් රාජවංශ සමයේ ඉදිවූ "පංච මහා මාලිගා" අතුරින් එකකි.[1]
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "The 5 Palaces of Seoul". Chosun Ilbo. 24 January 2012. සම්ප්‍රවේශය 23 April 2012.
බාහිර සබැඳි
[සංස්කරණය]Wikimedia Commons has media related to ග්යොංහුයිගුං.