ගහණය

විකිපීඩියා වෙතින්

ගහණය යනු පරිසරයක හමුවන දෙවැනි සංවිධාන මට්ටම යි. නිශ්චිත කාල සීමාවකදී යම් ප්‍රදේශයක් තුළ එකිනෙකා අතර අන්තර් ක්‍රියා දක්වමින් ජීවත්වන එක ම විශේෂයකට අයත් ජීවීන් සමූහයක් ගහනයකි.

ගහණයක වර්ධනය[සංස්කරණය]

ස්වාභාවික ගහනයක විශාලත්‍වය නිරතුරුව විචල්‍ය වේ. මේ සඳහා බලපාන ප්‍රධාන සාධක නම්,

  • උපත් සංඛ්‍යාව
  • මරණ සංඛ්‍යාව
  • ආගමනය
  • විගමනය
"https://si.wikipedia.org/w/index.php?title=ගහණය&oldid=268824" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි