ගහණය
Appearance
ගහණය යනු පරිසරයක හමුවන දෙවැනි සංවිධාන මට්ටම යි. නිශ්චිත කාල සීමාවකදී යම් ප්‍රදේශයක් තුළ එකිනෙකා අතර අන්තර් ක්‍රියා දක්වමින් ජීවත්වන එක ම විශේෂයකට අයත් ජීවීන් සමූහයක් ගහනයකි.
ගහණයක වර්ධනය
[සංස්කරණය]ස්වාභාවික ගහනයක විශාලත්‍වය නිරතුරුව විචල්‍ය වේ. මේ සඳහා බලපාන ප්‍රධාන සාධක නම්,
- උපත් සංඛ්‍යාව
- මරණ සංඛ්‍යාව
- ආගමනය
- විගමනය