ගවේෂණාත්මක පත්‍රකලාවේදනය

විකිපීඩියා වෙතින්

ගවේශනාත්මක පත්‍රකලාවේදනය


ගවේශනාත්මක පත්‍රකලාවේදනය යනු අපරාධ දේශපාලනය දූෂන හෝ වෙනත් ගැටලුවක් සම්බන්ධනයෙන් දැඩි ගවේශන සිදු කර වාර්තා කරන ක්‍රමයකි.

ඩිබර්ක් ( 2006 ) පවසන ආකාරයට ගවේශනාත්මක පත්‍රකලාවේදියෙකු යනු සත්‍ය සොයා සැබෑ ලෝකයේ එය ක්‍රියාත්මක නොවන අවස්ථා වාර්තා කරන පුද්ගලයෙකි. එම ක්‍රියාව ගෙවශනාත්මක පත්‍රකලාවේදනය ලෙස හැදින්වෙන අතර පොලිසිය, නිතිඥයන්, විගණන නිලධාරීන් හෝ නිත ක්‍රියාත්මක කරන වෙනත් ආයතන මගින් සිදු කෙරෙන ගවේශණයන් ගෙන් මෙය වෙනස්වේ. මෙහ අරමුණ සිමිත නොවන අතර නියතක පදනමක් නැත. ප්‍රචාරණය බෙහෙවින් සම්බන්ධය.


සාමාන්‍ය ෙෙදයනික හෝ සති අන්ත පුවත් පත් වාර්තා කරුවන් ක්ෂණිකව පුවත් රචනා කළද ගවේෂනාත්මක කලාවේදීන් සිය ගැටළුව විමර්ශනනයට හා වාර්තා සකස් කිරීමට සෑහෙන කාලයක් අැත්නම් විට මාස හෝ වසර ගණනක් ගත කරයි. සාමාන්‍යෙන් ද ගවේෂනාත්මක කටයුතු සිදු කරන්නේ පුවත් පතක් හෝ නිදහස් මාධ්‍ය වේදීන්‍්‍ය. අවසාන වාර්තාව හෙළිදරව්වන ස්වරෑපයක් ගනි.