ගලබොඩ ඥානිස්සර හිමියන්
Appearance
| පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් | |
|---|---|
| ගලබොඩ ඥානිස්සර හිමියන් | |
ගලබොඩ ඥානිස්සර හිමියන් ගංගාරමය හිදී. | |
| ආගම | බුදු දහම |
| සිද්ධස්ථානය | ගංගාරාමය |
| පෞද්ගලික තොරතුරු | |
| ජාතිකත්වය | |
| උපත | 14 දෙසැම්බර් 1943 ගල්බොඩ, මාතර, ශ්‍රී ලංකාව |
| ජ්‍යෙෂ්ඨ තනතුරු | |
| පදනම් වූ | කොළඹ |
| පදවියන් | විහාරාධිපති භික්ෂූන් වහන්සේ, සංඝනායක |
ධුරයේ සිටි කාලය | 1959 - වර්තමානය තෙක් & 2003 - වර්තමානය තෙක් |
| Consecration | 1959 |
| පූර්වප්‍රාප්තිකයා | Vacissara Nayake Thera |
| ආගමික වෘත්තිය | |
| ගුරුවරයා | Dewundara Ratanajothi |
| ප්‍රාරම්භය | බුදු දහම |
වර්තමාන තනතුර | ගංගාරාම විහාරය සහ විහාරාධිපති බස්නාහිර පළාත්, සංඝනායක, ශ්‍රී ලංකාව |
ගලබොඩ ඥානිස්සර හිමියන් (ඉංග්‍රීසි: Galboda Gnanissara Thera),ගරු සම්මානයට පාත්‍ර වූ ගලබොඩ ඥානිස්සර මහානායක හිමියන් වහන්සේ ගංගාරාමය පන්සලේ මහානයක හිමිපානන් වේ.[1]
References
[සංස්කරණය]- ^ "Podi Hamuduruwo". Gangaramaya Temple website. සම්ප්‍රවේශය 20 May 2016.