ගලපටල රෝගය

විකිපීඩියා වෙතින්

ගලපටල රෝගය යනු, වෛකල්පික නිර්වායු, ග්‍රෑම්-ධන බැක්ටීරියාවක් වන, කොරිනිබැක්ටීරියම් ඩිප්තීරියේ විසින් , උඩු ශ්වසන පථයේ ඇති කරනු ලබන රෝගයකි.

"https://si.wikipedia.org/w/index.php?title=ගලපටල_රෝගය&oldid=266386" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි