කොත්තු
පෙනුම
චිකන් කොත්තු රොටී | |
| වෙනත් නම් | කොත්තු රොටී, කොත්තු පරාටා, කොත්තු |
|---|---|
| Course | ප්‍රධාන |
| ආරම්භවූ ප්‍රදේශය | ශ්‍රී ලංකාව |
| Region or state | මඩකලපුව, ශ්‍රී ලංකාව |
| Serving temperature | උණුසුම් |
| Main ingredients | රොටි ප්‍රාටා, බිත්තර, හරක් මස්, කුකුල් මස්, ලූනු, මිරිස් |
| | |
කොත්තු රොටී (හෝ කොත්තු) යනු ගෝදම්බ රොටී, එළවළු, බිත්තර සහ/හෝ මස්, හා කුළුබඩු ආශ්‍රයෙන් සකසා ගන්නා ශ්‍රී ලාංකික ආහාර වට්ටෝරුවක් වේ.[1]
විකල්ප ප්‍රභේද
[සංස්කරණය]දර්ශීය කොත්තු රොටිය ආශ්‍රිතව නිර්මාණය වූ විකල්ප කොත්තු වර්ග ඇත.
- නූඩ්ල්ස් කොත්තු
- කොස් කොත්තු
- චීස් කොත්තු
- ඩොල්පින් කොත්තු
- ඉදි ආප්ප කොත්තු
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "චිකන් කොත්තු රොටී රෙසපි". nytimes.com. සම්ප්‍රවේශය සැප්තැම්බර් 12, 2015.