කොතලහිඹුටු

විකිපීඩියා වෙතින්

කොතලහිඹුටු යනු ශ්‍රී ලංකාවේ වියළි කලාපීය වනාන්තරවල හමුවන Salacia කුලයට අයත් දේශීය සපුෂ්ප ශාකයකි . මෙම ශාකය ආයුර්වේද ඖෂධයක් ලෙස භාවිතවන අතර විද්‍යාත්මක නාමය Salacia reticulata වේ.

"https://si.wikipedia.org/w/index.php?title=කොතලහිඹුටු&oldid=482777" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි