කොණ්ඩා මෝස්තර
Jump to navigation
Jump to search
කොණ්ඩා මෝස්තර පවතින කොණ්ඩයට විවිධත්වයක් ලබාදීම.එනම් පැවති ස්වරූපය වෙනසකට භාජනය කිරීමකි.පෞද්ගලිකව තම කොණ්ඩය මනාව පවත්වා ගැනීමටත්, විලාසිතාවක් ලෙසත්, මෙය භාවිතා කරයි.කොණ්ඩා මෝස්තර පාරම්පරිකවත්, රට අනුවත්, වර්තමානය වනවිට ඒය ප්‍රසිද්ධිය අනුවත් වෙනස්වී ඇති ආකාරයක් දැකගත හැකිවේ.