Jump to content

කොට වෙහෙර

විකිපීඩියා වෙතින්

කොට වෙහෙර යනු ශ්‍රී ලංකාවේ ඇති පුරාණ දාගැබ් විශේෂයකි. මෙවායේ ඇති සුවිෂේශත්වය වන්නේ පේසා වලලු වලට ඉහලින් දාගැබ ගොඩනැංවීම නවත්වා සමතලා කොට දාගැබ මුදුනතෙහි කුඩා ස්තූපයක් ගොඩනංවා තිබීම වේ.

  • සාමාන්‍ය වෙහෙරක් නිමැවීමට සැලසුම්කර පසුව ඇතිවූ හදිසි හේතුවක් නිසා කොට වෙහෙර ලෙස නිමකිරීම
  • පද්මාකාර දාගැබ්වල ප්‍රායෝගික ආකාරය

දැදිගම සූතිඝර දාගැබ

[සංස්කරණය]

දැදිගම කොටවෙහෙර එදා මහා පරාක්‍රමභබාහු රජු උපන් ස්ථානයේ තනවා ඇත.

දැලිවල කොට වෙහෙර

[සංස්කරණය]

දෙමළ සහා සෑය

[සංස්කරණය]

ලාහුගල කොට වෙහෙර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=කොට_වෙහෙර&oldid=440442" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි