කොට වෙහෙර
Appearance
කොට වෙහෙර යනු ශ්‍රී ලංකාවේ ඇති පුරාණ දාගැබ් විශේෂයකි. මෙවායේ ඇති සුවිෂේශත්වය වන්නේ පේසා වලලු වලට ඉහලින් දාගැබ ගොඩනැංවීම නවත්වා සමතලා කොට දාගැබ මුදුනතෙහි කුඩා ස්තූපයක් ගොඩනංවා තිබීම වේ.
මත
[සංස්කරණය]- සාමාන්‍ය වෙහෙරක් නිමැවීමට සැලසුම්කර පසුව ඇතිවූ හදිසි හේතුවක් නිසා කොට වෙහෙර ලෙස නිමකිරීම
- පද්මාකාර දාගැබ්වල ප්‍රායෝගික ආකාරය
දැදිගම සූතිඝර දාගැබ
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: දැදිගම සූතිඝර දාගැබ
දැදිගම කොටවෙහෙර එදා මහා පරාක්රමභබාහු රජු උපන් ස්ථානයේ තනවා ඇත.
දැලිවල කොට වෙහෙර
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: දැලිවල කොට වෙහෙර
දෙමළ සහා සෑය
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: දෙමළ සහා සෑය
ලාහුගල කොට වෙහෙර
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: ලාහුගල කොට වෙහෙර