කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය
පෙනුම
| කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය | |
|---|---|
| ස්ථානය | |
![]() | |
| තොරතුරු | |
| වර්ගය | රජයේ පාසල |
| ආදර්ශ පාඨය | ඉගෙනුමට අපි එමු සේවයට පිටවෙමු Igenumata Api Emu, Sewayata Pitawemu |
| ආරම්භ කලේ | 1970 පෙබරවාරි 1 |
| ශ්‍රේණි | 1 - 13 |
| වර්ණ(ය) | නිල් සහ කහ |
| අනුබැඳිය | අධ්‍යාපන අමාත්‍යංශය |
| වෙබ් අඩවිය | http://www.kdmv.sch.lk |
කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය 1970 වර්ෂයේ පෙබරවාරි 1වන දින කොට්ටාවේදී ස්ථාපනය කෙරූ රජයේ පාසලක් වේ.[1]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "වික්ටෝරියස් ස්ටෙප්ස් ඔෆ් තර්ටි එයිට් ඉයර්ස් 1970 – 2009". කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය. සම්ප්‍රවේශය 2 අප්‍රේල් 2016.
