Jump to content

කේ. එන්. ඕ ධර්මදාස

විකිපීඩියා වෙතින්
කේ. එන්. ඕ ධර්මදාස
Born
Educationනාලන්දා විද්‍යාලය, කොළඹ
Occupationමහාචාර්ය (ඉමෙරිටස්)
Known forහිටපු පේරාදෙනිය විශ්ව විද්‍යාලය කලා අංෂය පීඨය ප්‍රධානී

මහාචාර්ය (ඉමෙරිටස්) කේ. එන්. ඕ ධර්මදාස (ඉංග්‍රීසි: K N O Dharmadasa) යනු හිටපු පේරාදෙනිය විශ්ව විද්‍යාලය කලා ආශයෙහි පීඨ ප්‍රධානී හා වර්තමාන සිංහල ශබ්දකෝෂයෙහි ප්‍රධානියාද වෙයි.

කේ. එන්. ඕ ධර්මදාස කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. වසර 2011 දී ඔහු ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=කේ._එන්._ඕ_ධර්මදාස&oldid=457095" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි