කෘෂි යන්ත්‍රෝපකරණ

විකිපීඩියා වෙතින්
ක්ලස් සමාගම විසින් නිපැයුනු ජර්මානු සංයුක්ත අස්වනු නෙලනයක්
ලයිට්-ට්‍රාක් සමාගම විසින් නිපැයුනු බ්‍රිතාන්‍ය බෝග විසුරුවනයක්

කෘෂි යන්ත්‍රෝපකරණ යනු, කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙහි හෝ ගොවිපොළක හෝ ක්‍රියාකාරිත්වයෙහිදී භාවිතා වන්නාවූ යන්ත්‍රෝපකරණ වෙති.

ඉතිහාසය[සංස්කරණය]

කාර්මික විප්ලවය[සංස්කරණය]

කාර්මික විප්ලවය පැමිණෙත්ම හා වඩාත් සංකීර්ණ යන්ත්‍ර ප්‍රවර්ධනය වෙත්ම, ගොවිතැන් ක්‍රම විසින් මහත් ඉදිරි පිම්මක් පනින ලදි.[1] ධාන්‍ය බීජ අස්වනු නෙලීම, තියුණු තලයක් භාවිතයෙන් අතින් සිදු කරනු වෙනුවට, රෝද සහිත යන්ත්‍ර භාවිතයෙන් ගොයම අභින්නව කපන ලදි. දඞු වලින් එයට තැලීමෙන් ධාන්‍ය බීජ කොළමඩිනු වෙනුවට, කොළමඩින යන්ත්‍ර භාවිතයෙන්, අග්‍ර සහ නැටි වෙතින් බීජ වෙන් කෙරිණි . පළමු ට්‍රැක්ටර පිවිසියේ 19වන සියවසෙහි අග භාගයෙහිය. [2]


ආශ්‍රිත[සංස්කරණය]

  1. ඇග්රිකල්චරල් ඉන්ජිනියරිං බ්‍රිටැනිකා ඔන්ලයින්. සම්ප්‍රවේශය කෙරිණි 2012-12-25 හිදී.
  2. ට්‍රැක්ටර් (වෙහිකල්) බ්‍රිටැනිකා ඔන්ලයින්. සම්ප්‍රවේශය කෙරිණි 2012-12-25 හිදී.
"https://si.wikipedia.org/w/index.php?title=කෘෂි_යන්ත්‍රෝපකරණ&oldid=389909" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි