කුළුණු

විකිපීඩියා වෙතින්
Tokyo Skytree, the tallest tower in the world
Azadi Tower in Tehran, Iran; an example of Iranian architecture of various periods
Roman tower (reconstruction) at LimesTaunus / Germany

කුළුණු (ඉංග්‍රීසි:  tower) යනු, බොහෝ විට සැළකිය යුතු ප්‍රමාණවලින්, පළලට වඩා උසක් දරණ, උස ව්‍යුහ විශේෂයක් වෙයි. guy-wires රහිත වීම හේතුකොට ගෙන කුළුණු, කුඹගස්වලින් (masts) වෙන්කොට සැළකෙයි. උස් ගොඩණැගිලි මෙන්ම කුළුණු ද self-supporting ව්‍යුහ වෙයි.

අමතර අවධානයට[සංස්කරණය]

සාමාන්‍ය[සංස්කරණය]

යුධමය[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කුළුණු&oldid=628676" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි