කුෂීයකි

විකිපීඩියා වෙතින්
කුෂීයකි
ලුණු සමගින් ආයු පුළුස්සමින්
වර්ගයකූරෙහි ඇමුණූ මස්
සම්භව ස්ථානයජපානය
ප්‍රධාන සංඝටකහරක් මස්, ඌරු මස්, මුහුදු ආහාර, සහ සාමයික එලවළු
Similar dishesසටේ, ෂිෂ් කෙබාබ්

(串焼き කුෂීයකි?) යනු, කූරෙහි ඇමුණුනු සහ පුළුස්සන ලද ගොවිපොළෙහි ඇති කල සතුන්ගේ මස් හෝ එසේ නොවන ආහාර කොටස් යන දෙවගයටම භාවිතා වන පොදු පදයකි. සමහරවිටෙක, ආපනශාලා විසින් මේවා, (串物 කුෂීමොනො?) සහ යකිමොනො (焼き物) ලෙසින් කාණ්ඩගත කෙරෙයි.

යකිතොරි සහ කුෂීයකි[සංස්කරණය]

මුරෝරන් ප්‍රදේශයෙහි යකිතොරි තුල ඇත්ත වශයෙන්ම අඩංගු වන්නේ ඌරු මස් මිස කුකුළු මස් නොවෙයි

කූරෙහි ඇමිණුනු මස් සඳහා සාමුහිකව යකිතොරි සහ කුෂීයකි යන පද දෙවගයම ජපාන සමාජය තුල අතුරුමාරු වශයෙන් භාවිතා වෙයි; කෙසේවෙතත්, විශේෂිත අයිතමයක් පිළිබඳ සඳහන් කරන විටෙක, ප්‍රධාන මස් වර්ගය කුකුළු මස් නොවේ නම් යකිතොරි යන්න භාවිතා නොවෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=කුෂීයකි&oldid=482213" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි