කුෂාන් සම්පත් ජයරත්න
පෙනුම
කුෂාන් සම්පත් ජයරත්න | |
|---|---|
| Born | |
| Education | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| Employer | ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව |
| Known for | ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරී |
කුෂාන් සම්පත් ජයරත්න (ඉංග්‍රීසි: Kushan Sampath Jayaratne) යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරී.
කුෂාන් සම්පත් ජයරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.