කුරුණෑගල ශ්‍රී අභිනවාරාම නැණසල

විකිපීඩියා වෙතින්

ශ්‍රී අභිනවාරාම නැණසල නැණසල, ඊ ශී‍්‍ර ලංකා ව්‍යාපෘතිය යටතේ පිහිටවූ නැණසලකි. මෙම ව්‍යාපෘතිය තෝරාගත් දිස්ති‍්‍රක්කවල තොරතුරු තාක්ෂණය සහ සංනිවේදන අවශ්‍යතාවයන් සපිරිම සදහා අවශ්‍ය යටිතල පහසුකම් නැණසල මධ්‍යස්ථාන පිහිටුවිම මඟින් සැපයිමට බලාපොරොත්තු වේ.

2006. මාර්තු මස 06 වන දින නව නැණසල මධ්‍යස්ථානයක් ආරම්භ කරන ලදි.නැණසල ව්‍යාපෘතිය මගින් දිවයිනේ දුෂ්කර ප‍්‍රදේශ වල දු දරුවන්ගේ හා සාමාන්‍ය මහජනතාවගේ තොරතුරු තාක්ෂණික දැනුම වර්ධනය කරවීම සදහා ප්‍රාදේශීය සභා, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි ලක්ෂ 05ක උපරිම වටිනාකමක් දක්වා පරිගණක මධ්‍යස්ථාන ලබා දීමේ වැඩසටහන යටතේ කුරුණෑගල ප‍්‍රාදේශීය සභාව මගින් කුරුණෑගල අභිනවාරාම විහාරස්ථානයට තාක්ෂණික සම්පත් වලින් යුත් පරිගණක මධ්‍යස්ථානයක් ලබා දී ඇත. 


ආරම්භය - 2006-03-06 ස්ථානය - ශ්‍රී අභිනවාරාමය , අස්වැද්දුම , කුරුණෑගල

සේවා[සංස්කරණය]

  • Office Course
  • Hardware Course
  • Internet & E-mail
  • Skype
  • Scanning
  • Photocopy