කුඹල් කර්මාන්තය
Jump to navigation
Jump to search

නොපුළුස්සන ලද "අමු" කුඹල් භාණ්ඩ කොනර් ප්‍රෙයරි ලිවිං හිස්ට්‍රි කෞතුකාගාරයෙහි සාම්ප්‍රදායික වියැළීම් මැස්සෙහි
කුඹල් කර්මාන්තය යනු, කුඹල් භාණ්ඩ තැනීමෙහි පිඟන් මැටි භාවිතමය ක්‍රියාව වන අතර,[1] එහි ප්‍රධාන වර්ග අතර මැටිබඳුන්, දැඩි මෘත්තිනා භාණඩ සහ පෝසිලේන් අඩංගු විය හැක.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ 'පොටරි සයන්ස්: මෙටීරියල්, ප්‍රොසෙස් ඇන්ඩ් ප්‍රොඩක්ට්ස්.' ඇලන් ඩින්ස්ඩේල්. සීමාසහිත එලිස් හෝර්වුඩ් සමාගම, 1986.