කුමුටු ඉපිළි උමඟ

විකිපීඩියා වෙතින්
කුමුටු ඉපිළි උමං මුහුදු පත්ලට ඈඳියැ (වමේ) හෝ පාරුවකැ (දකුණේ) එල්ලියැ හෝ හැකි.

කුමුටු ඉපිළි උමඟෙක් යනු කුමුටු ඉපිළි බට පාලම, එලෙන උමඟ හෝ ආකිමිඩීස් පාලම හෝ ලෙස දු හැඟැවෙන, එහි ඉපිළියාවේ වහලින් (වෙසෙසින්, දියෙදු-නිසල යතුව හෝ ආකිමිඩීස් නියමය හෝ යෙදීමෙන්) දියෙහි ඉපිළෙන උමඟෙක් සඳහා සැලැකැවි සැලැස්මෙකි.

යාත්‍රාවන් හා කල්ගුණය හා මඟහැරෙන නමුදු වැඩි දිය තෙරපුව හා කටයුතු කිරීමට නැවැසි වන සා ගැඹුරෙහි බට තබා ඇති. සැමැනියෙන් මීටර 20 සිටැ 50 දක්වා (අඩි 66 සිටැ 164 දක්වා) ගැඹුරක් මේට සෑහේ. බහන්, දිය මත ඇති පාරුවලට හෝ මුහුදු පත්ලට හෝ ඈඳී ඇතියෙන් මතුපිටට ඉපිළීම හෝ කිඳීම හෝ වැලැකේ.

"https://si.wikipedia.org/w/index.php?title=කුමුටු_ඉපිළි_උමඟ&oldid=567239" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි