කුමාරස්වාමි නන්දගෝපන්
Appearance
කුමාරස්වාමි නන්දගෝපන් (1970 –14 නොවැම්බර් 2008), හෙවත් රඝු, යනු තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයේ (TMVP) හිටපු සභාපතිවරයා සහ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ උපදේශකවරාය ලෙස කටයුතු කල පුද්ගලයා වේ.[1] දැඩි පිල්ලෙයාන් හිතවාදියෙකු ලෙස සැළකෙන ඔහුව,[2] ටීඑම්වීපී (TMVP)හී සභාපතිවරයා ලෙස පත්කිරීමේ තීරණයට කරුණා විසින් විරෝධය දැක්වූ බවද පැවසෙයි.[3] 2008 නොවැම්බර් 14 වන දිනදී ඔහු සැකකටයුතු එල්ටීටීඊ තුවක්කුකරුවෙකු අතින් කොළඹදී ඝාතනයට ලක් විය.[4][5]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ සෙක්‍රටරි ටු සීඑම් ඔෆ් ටැමිල්-ස්පීකිං ප්‍රොවින්ස් ෂොට් ඩෙඩ්[permanent dead link] ඉන්ඩියන් එක්ස්ප්‍රස් - 14 නොවැම්බර් 2008
- ^ පිල්ලෙයාන්, කරුණා මීට් ටු හීල් රිෆ්ට් සන්ඩේ ටයිම්ස් - 28 සැප්තැම්බර් 2008
- ^ වී නීඩ් පොලිස් පවර්ස් - ටීඑම්වීපී බීබීසී - 23 ඔක්තෝම්බර් 2008
- ^ ඊස්ටන් ප්‍රොවින්ස් සීඑම්’ස් පර්සනල් සෙක්‍රටරි, ඩ්‍රයිවර් ගන්ඩ් ඩවුන් ශ්‍රී ලංකා ඩේලි නිව්ස් - 15 නොවැම්බර් 2008
- ^ ටොප් ටීඑම්වීපී මෙම්බර් ෂොට් ඩෙඩ් ඉන් ශ්‍රී ලංකා සංරක්ෂණය කළ පිටපත 2009-06-05 at the Wayback Machine ද හින්දු - 14 නොවැම්බර් 2008