කුමතුර

විකිපීඩියා වෙතින්

කුමතුරක්[1] යනු වෙසෙසින් දෙස්පලු අභිප්‍රේරණයක් ඇති වැ මිනීමැරුම, රාජද්‍රෝහීවීම හෝ දූෂණය හෝ වැනි නීති විරෝධී හෝ හානිකර හෝ අරමුණක් සඳහා තැනැත්තන් අතර කෙරෙන රහසිගත සැලැස්මක් හෝ ගිවිසුමකි.

  1. කුමතුරයි - කුමන්ත්‍රණය කරයි. (කුමතුරයි, කුමතුරති, කුමැතිරී යැ, කුමැතිරූ හ)
"https://si.wikipedia.org/w/index.php?title=කුමතුර&oldid=663964" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි