කුන්ස්තන්තිනූපුරයේ සිකුරුතිස්
Appearance
මෙම ලිපිය කිසිදු මූලාශ්රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්ර සෙවීම: "කුන්ස්තන්තිනූපුරයේ සිකුරුතිස්" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2024 දෙසැම්බර්) |
කුන්ස්තන්තිනූපුරයේ සිකුරුතිස් (c. 380 – 439 න් පසු) යනු 5 වැනි සියවසේ විසූ කුන්ස්තන්තිනූපුරයේ උපන් ගරිසි කිතුනු පල්ලි ඉතිහස් දතුවෙකි. හේ සොක්රටීස් ස්කොලාස්ටිකස් (පුරාණ ගරිසි: Σωκράτης ὁ Σχολαστικός) ලෙසින් ද හැඳිනිවිණි. සොසො මෙනොස් (Σωζομενός) හා තියඩෝරිටෝස් (Θεοδώρητος) ඔහු ගේ සම-කැලියෝ වූ හ. ඔහු සිය පෙරවදනෙහි සඳහන්නේ අලිසන්දෙරියාවේ සිටැ කුන්ස්තන්තිනූපුරයට ආ වියරණ දතුවන් වූ එලාදියොස් (Έλλάδιος) හා ඇමෝනියොස් (Ἀμμώνιος) හා තම ගුරුවරුන් වූ බව යි. වසර 305 සිටැ 439 දක්වා වූ පැරණි කිතුනු දහමේ අග ඉතිහස හෙළි කරන ලියැවිල්ලකැ (Historia Ecclesiastica "පල්ලි ඉතිහස", Ἐκκλησιαστική Ἱστορία) කතුවරයා ඔහුයි.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. |