Jump to content

කුණ්ඩලකේසි

විකිපීඩියා වෙතින්
දෙමළ සාහිත්‍යය
සංගම් සාහිත්‍යය
දෙමළ සාහිත්‍යයේ පංච මහා කාව්‍ය
සිලප්පදිකාරම්මණිමේඛලෛ
චීවක චින්තාමණීවාලයපති
කුණ්ඩලකේසි
භක්ති සාහිත්‍යය
Tevaramනාලායිර දිව්‍ය ප්‍රබන්ධම්
තිරුමුරෛ
දෙමළ ජනයා
SangamSangam landscape
Tamil history from Sangam literatureපුරාතන දෙමළ සංගීතය
edit

කුණ්ඩලකේසි කථාව ඉන්දියානු ජන කතාවකි. එක් සිටු දුවක් සිය මැදුරේ උඩු මහලේ සිට වීදිය දෙස බලා සිටියදී, සොරකම් කොට අසුවී රජු විසින් මරණ දඬුවම දුන් සොරෙකු රාජ පුරුෂයන් විසින් හිස ගසා මරන්නට ගෙනයනු දකියි. ඔහුගේ කඩවසම් රුපය දැක ඔහු කෙරෙහි ආලයක් උපන් ඇය, සිය ධනවත් පියා ලවා අල්ලස් දී ඒ සොරා මුදවා ගෙන ඔහු සරණ කරගැනී. මේ සිද්ධිය ා දඹදෙණි යුගයේ විසු ධර්මසේන ස්වාමින් වහන්සේ විසින් ලියු සද්ධර්ම රතනාවලිය ග්‍රන්ථයේ කුණ්ඩල කේසි වස්තුව ලෙස, එක කතාවක් ලෙස අඩංගු කර ඇත. . මේ ඇසුරින් කුණ්ඩල කේශී නමින් සිංහල නාට්‍යයක් නිමවා තිබේ.

"https://si.wikipedia.org/w/index.php?title=කුණ්ඩලකේසි&oldid=497926" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි