කිව්ආර්පීඩියා
පෙනුම
ලාංඡනය ලෙසින් බහුලව භාවිතා කෙරෙන, URL http://en.qrwp.org/QRpedia ලෙසින් විකේතනය කෙරෙන, කිව්ආර්පීඩියා කේතයක්. | |
Screenshot URL http://en.qrwp.org/QRpedia ලෙසින් විකේතනය කෙරෙන කිව්ආර් කේතයක් දැක්වෙන, කිව්ආර්පීඩියා වෙබ් අඩවිය | |
| භාෂා | බහුභාෂික |
|---|---|
| නිර්මාණකරු(වෝ) | ටෙරන්ස් ඊඩන් රොජර් බැම්කින් |
| වෙබ් ලිපිනය | qrpedia.org/ |
| වාණිජ | නොමැත |
| ලියාපදිංචිය | නැත |
කිව්ආර්පීඩියා යනු, ඔවුන් විසින් අභිරුචි භාෂාවකින්, පරිශීලකයන් වෙත විකිපීඩියා ලිපි සැපයීමට සලසන, කිව්ආර් කේත භාවිතා කරන, ජංගම වෙබ් පදනම් කර ගත් පද්ධතියකි.