Jump to content

කිව්

විකිපීඩියා වෙතින්
ජි චන්ග් මින්
Ji Chang Min
Born5 නොවැම්බර් 1998 (1998-11-05) (වයස 27)
Alma materKorea Arts High School.
Occupationsගායන ශිල්පී , නර්තන ශිල්පී
Years active2017- වර්තමානය තෙක්
Height1.75 m (5 ft 9 in)
කොරියානු නම
හංගුල්지창민
ප්‍රතිශෝධිත රෝමානුකරණයji chang min
මැකූන්–‍රයිෂවර්ji chang min

කිව් යනු ද බොයිස් නම් දකුණු කොරියානු සංගිත කණ්ඩායමෙ සාමාජිකයෙකි.ඔහුගෙ වේදිකා නාමය කිව්(Q) ය. සත්‍ය නාමය ජි චන්ග් මින් වෙ. කිව්(Q) ද බොයිස් සංගිත කණ්ඩායමෙ ගායකයෙක්,නර්තන ශිල්පියෙක් ලෙස කටයුතු කරයි.මොහු 1998 නොවැම්බර් 5 වන දින දකුණු කොරියාවෙ උපත ලබා ඇත.එ වගේම 175cm (අඩි 5 අගල් 9)උස ය සහ 56kg බර ය.

"https://si.wikipedia.org/w/index.php?title=කිව්&oldid=738192" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි