කිල්ල

විකිපීඩියා වෙතින්

කිලි වර්ග[සංස්කරණය]

  • වැදුම් කිල්ල (උපත් කිල්ල) මාස 3 ක් ඇත.ඔබගෙ නිවසෙ වැදුම් කිල්ලක් වූ විට කෝවිල් දේවාල නොයන්න.නිවසේද දේව වන්දනාව නොකරන්න.මාස 3 ගෙවුණු පසු කිලි හරණය කර දේව වැදීම කරන්න.
  • කො‍ටහළු කිල්ල මාස 1යි.බලවත්ම කිල්ලයි.කොටහළු වූ දැරිය නාවන තෙක් බලවත්ව ඇත.නමුත් මාසයක කාලය තුළ ඇති නිසා නිවසේ හෝ කෝවිලක දේවාලයක ගොස් දේව වැදීම නොකරන්න.මාසය ගෙවුණ පසු නිවස කිලි හරණය කර දේව වැදීම කළ හැක.
  • මාස් කිල්ල
  • මරණ කිල්ල
  • කිලි සහිත කෑම
  • මෝචන කිල්ල
  • ප්‍රවේශ කිල්ල

වැඩිදුර කියවීම්[සංස්කරණය]

  • මුදියන්සේ දිසානායක (2004). කිල්ල සහ කොටහළුව. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ. ISBN 955-20-7014-7.
"https://si.wikipedia.org/w/index.php?title=කිල්ල&oldid=487032" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි